top of page
අපේ කතාව
අපගේ දැක්ම
ශ්රම ශක්තිය මනා කළමණාකරණය තුලින් රෙදි පිළි හා ඇගලුම් නිපැයුම් නිර්මාණය, නිෂ්පාදනය ගෝලීය නිෂ්පාදන කර්මාන්තයේ නායකත්වයට අභිමානයෙන් පෙරට පෙරමුණට පිය මැනීම.
මෙහෙවර ප්රකාශය
ඇගලුම් නිර්මාණ නිෂ්පාදන ගෝලීය වෙළෙඳපොළට සරිලන නිෂ්පාදනය සදහා විධිමත් යහපත් මානව ශ්රම කළමණාකරණය තුලින් ඍජු හා වක්ර රැකියා අවස්ථා වැඩි කර පුළුල් ජාලයක් ලෙස ක්රියාත්මක වීම.
bottom of page